$1 WordPress Website (with .com domain, 1 year free web-hosting,  free lifetime SSL)

Hosting for Free – $1 WordPress Website (with .com domain, 1 year free web-hosting, free lifetime SSL)


$1 WordPress Website (with .com domain, 1 year free web-hosting, free lifetime SSL)

Hosting for Free

Create a .com website for almost free ($1) with free 1 year hosting and free SSL certificate. Complete tutorial for anyone to get started! තමන්ගේම කියලා …

you search:

Hosting for Free

$1 WordPress Website (with .com domain, 1 year free web-hosting, free lifetime SSL)

33 thoughts on “Hosting for Free – $1 WordPress Website (with .com domain, 1 year free web-hosting, free lifetime SSL)

  1. Aiye oya kiyapu vidihatama mm dmain ekak aran AWS wala hosting karanna domain eka gaththu GoDaddy account ekata login una. eth eke me wage ekak enawa "erify your email address to avoid a hold on your site.

    A verification email has been sent to your email address on file.

    Check your email and follow directions to complete setting up your account. If you have not received a verification email, check your junk or spam filter.

    You can also verify your email by calling our support team"
    mm email ekath verify karagaththa. namth DNS edite karanna Option ekak na. ethanath E-mail eka verify karanna kiyala msg ekak enawa. mt DNS edite karanna vidihakk nane aiye. puluwan ikmanin mt udaw karanna aiye. me mage nmbr eka. 077 963 0100

  2. Phone එකෙන් වැඩේ කරන්න පටන් ගත්තෙ ඒත් අව්ලක් උනා මෙන්න මෙතන. (14.01) ඒක select කරන්න දෙන්නෙ නෑනෙ..

  3. virtual machine ekee back end ekata log wemma ba.Browser eken connect wenna try karakota user name eka root kiyala pennanawa ubuntu newei. SSH client eken log wenakota ( Server refused our key or No supported authentication methods available) .Mokadda karanna ona plz help.

  4. අයියේ මගේ මාස 2 පැනින්ඩත් කලින් සල්ලි කැපුනා…. අවස්තා 02දි "$3.75 / $19.67 " තව කැපෙයිද දන්නා මම කොහොමද ඒක හදා ගන්නේ….

  5. මල්ලී මම ඔයා කියපු විදිහට Web site ekak හැදිලා AWS ලාගේ Host කරා.ඒ දේවල් කියලා දුන්නට ගොඩාක් ස්තුතියි.මල්ලී මට දැන ගන්න ඕනි තව දෙයක් තියනවා ඒ තමයි AWS වල මේ ඔයා කියලා දුන්නා service ටික විතරක් add කරලා free tier එක ඉවර වෙලා next year එකටත් මාගෙ web sits එකේ server eka AWS වල Run කරනවා නම් next year එකට මාගෙන් කීයක් අය වෙයිද කියලා. ඉට අමතරව මගේ මේ credit card එක aws වලින් අයින් කරන විදිහත් වෙන debit card එකක් add කරන විදිහත‍් comment එකක් මගින් හරි කියලා දෙන්න. මල්ලී මේ free tiear එකේදි unlimited bandwidth එකක් දෙනවද ? නැත්නම් limited ද ? කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මල්ලී මට. ඔයා youtube dash board එකට ගිහින් බලන්න ඔයාගෙ youtube channel එකේ මම add එකක් ගියොත් add එක ඉවර වෙනකම්ම බැලුවා.ඒ විතරක් නෙමෙයි. Add එක sponsored කරලා තියෙන්න Web site ඒකත් click අනිවාර්යයෙන්ම click කරනවා. මොකද ඔයා ලොකු සේවයක් කරන්නේ අපි වගේ අයට. එහෙනම් මල්ලී පුලුවන් ඉක්මණට comment එකක් මඟින් හරි කමක් නැ කියලා දෙන්න. ඔයා කියලා dunna දේවල් වලට වැඩියෙන් වෙනස් කරේ server loction එක මම Mumbai කියලායි disk space එක 30 GB කියලා විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *