Hosting Sinhala: Best Web Hosting Services 2020

hosting – Hosting Sinhala: Best Web Hosting Services 2020


Hosting Sinhala: Best Web Hosting Services 2020

hosting

#WordPressSinhala #WPSinhala #HostingSinhala

Website hosting is very important. It responsible for site speed, security directly. In this video, I’ll show you the best hosting providers.

🔗 Links Mentioned
★ A2 Hosting:
★ Siteground:

More Videos
★ Get Domain and Install WordPress:
★ Addon Domain and Sub Domain:
★ Setup Your Own Business Email:

Follow WPSinhala




you search:

hosting

Hosting Sinhala: Best Web Hosting Services 2020

36 thoughts on “hosting – Hosting Sinhala: Best Web Hosting Services 2020

  1. Bro. 1k website ekak run karanna puluwan onama host ekak gaththama, apita kamathi kamathi welawata ekata domain danna ain karanna puluwanda? Naththan domain ekak 1ka sarayak dammoth apahu eka ain karala wena ekak danna barida?

  2. නියමයි. මම ගොඩාක් දේවල් අරගත්තා මේ විඩියෝ ටික බලලා. දිගටම කරගේන යන්න

  3. මම ගත්තේ free hosting එකක් with free subdomain .දැන් ගොඩක් වෙලාවට මෙහෙම error එකක් එනවා WordPress post එකක් එහෙම දාන්න යද්දී , upload කරද්දී , refresh කරද්දී , ""This site/page has used all available PHP/ apache processes allowed on free hosting account. Refreshing the page once the amount of apache / Php processes are reduced will cause the site to work.""
    plz help me..paid hosting එකකට ගියොත් මේ error එක එන එකක් නැද්ද?

  4. මල්ලි කොරෝනා හින්ද ගෙදර හිටියා මේ දවස් ටිකට ඔයාගෙ විඩියෝ බලල ඉකොමස් වෙව් හැදුවා ස්තතියි මල්ලි නැත්නම් මේ දවස් ටිකට පිස්සු හැදිලා තියෙයි . නොමිලේ හුස්ට් කරේ කාඩ් බොලෙක් කරලා හිරියට හුස්ටින් කරාම ඔයාට ලින්ක් එක එවන්නම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *